Wednesday, November 24, 2010

නෙත් මානයෙන් ඔබ්බට.

               සැප්තැම්බර් 11 ඇමෙරිකානු ලෝක වෙළද මධ්‍යස්ථනයට එල්ල වු ත්‍රස්තවදි ප්‍රහාරය ඇමෙරිකානු ඉතිහසයේ මෙන්ම සමස්ත මනුෂ්‍ය ඉතිහාසයේම නොමැකෙන කළු පැලලමක්.
              මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගත් එම ඛෙජවාඡක සිදුවු අවස්ථාවෙ කැමරා කචයේ සටහන් වු මේ ඡායාරූප පෙළ මයාවක්ද නෑතහොත් ස්වභාව ධර්මයේ නිහඬ ප්‍රකාශනයක් යන්න දෙවරක් සිතා බලන්නට ඔබට අවස්ථාවයි මේ..........









No comments:

Post a Comment