මේ වගේ රැවුලක් හදා ගන්න සැහෙන මහන්සි වෙන්න ඇති නේද???
එහෙන්...... මෙහෙන්.....
Thursday, December 2, 2010
Wednesday, November 24, 2010
නෙත් මානයෙන් ඔබ්බට.
සැප්තැම්බර් 11 ඇමෙරිකානු ලෝක වෙළද මධ්‍යස්ථනයට එල්ල වු ත්‍රස්තවදි ප්‍රහාරය ඇමෙරිකානු ඉතිහසයේ මෙන්ම සමස්ත මනුෂ්‍ය ඉතිහාසයේම නොමැකෙන කළු පැලලමක්.
මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගත් එම ඛෙජවාඡක සිදුවු අවස්ථාවෙ කැමරා කචයේ සටහන් වු මේ ඡායාරූප පෙළ මයාවක්ද නෑතහොත් ස්වභාව ධර්මයේ නිහඬ ප්‍රකාශනයක් යන්න දෙවරක් සිතා බලන්නට ඔබට අවස්ථාවයි මේ..........
මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගත් එම ඛෙජවාඡක සිදුවු අවස්ථාවෙ කැමරා කචයේ සටහන් වු මේ ඡායාරූප පෙළ මයාවක්ද නෑතහොත් ස්වභාව ධර්මයේ නිහඬ ප්‍රකාශනයක් යන්න දෙවරක් සිතා බලන්නට ඔබට අවස්ථාවයි මේ..........
Monday, November 15, 2010
යුධ ජයෙන් උණුසුම් වනට පමණක් නොව...
තිස් වසරකට වැඩි කාලයක් මේ රට ගිලා ගත් යුද්ධය අද අවසන් වුවත් ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කල රණවිරුවන්ට නිසි ගෞරවය පුද කරනවාද යන්න ප්‍රශ්නයක්..
මේ ස0වේදී ඡායා රූප පෙල ඒ පිළිබඳ දෙවරක් සිතනනට පොළඹවාවි...
මේ ස0වේදී ඡායා රූප පෙල ඒ පිළිබඳ දෙවරක් සිතනනට පොළඹවාවි...
අලුත් ඇරඹුමක්.......
බ්ලොග් එකක් කරන ඕන කියන උවමනාව ගොඩක් කල් ඉදන් හිතේ තිබුනත් එකට අවස්ථාවක් ලැබුනෙ දන් තමා...කැම්පස් එකේ ව්භාගෙත් ඉවර වෙලා මාස 2 ක් ගෙදර ඉන්න කොට කාලෙ යවා ගන්න මොනවා හරි කරන්නත් ඕනෙනෙනේ...
අන්තර්ජලයේ රව්ම් ගගහා ඉන්න කොට දකින විශේශ දේවල් ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න තම මගේ කල්පනාව.
ඉතින් දැන් ඔයාල ඔක්කොම ආයුබෝවේවා කියල සාදරයෙන් පිලිගන්නව මගෙ අඩවියට..
අන්තර්ජලයේ රව්ම් ගගහා ඉන්න කොට දකින විශේශ දේවල් ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න තම මගේ කල්පනාව.
ඉතින් දැන් ඔයාල ඔක්කොම ආයුබෝවේවා කියල සාදරයෙන් පිලිගන්නව මගෙ අඩවියට..
Subscribe to:
Posts (Atom)