බ්ලොග් එකක් කරන ඕන කියන උවමනාව ගොඩක් කල් ඉදන් හිතේ තිබුනත් එකට අවස්ථාවක් ලැබුනෙ දන් තමා...කැම්පස් එකේ ව්භාගෙත් ඉවර වෙලා මාස 2 ක් ගෙදර ඉන්න කොට කාලෙ යවා ගන්න මොනවා හරි කරන්නත් ඕනෙනෙනේ...
අන්තර්ජලයේ රව්ම් ගගහා ඉන්න කොට දකින විශේශ දේවල් ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න තම මගේ කල්පනාව.
ඉතින් දැන් ඔයාල ඔක්කොම ආයුබෝවේවා කියල සාදරයෙන් පිලිගන්නව මගෙ අඩවියට..
No comments:
Post a Comment